සන්නිවේදන ආකෘති
සන්නිවේදන ආකෘති ප්‍රධාන කොටස් දෙකක් ඔස්සේ පෙන්වා දිය හැකිය.
- රේඛීය ආකෘති
- රේඛීය නොවන ආකෘති
- රේඛීය ආකෘති -
2. රේඛීය නොවන ආකෘති -
රේඛීය නොවන ආකෘති මගින් සන්නිවේදනයේ ද්විමාර්ගික බව පැහැදිලි කරයි. මෙහිදි ප්‍රතිපෝෂණ කාර්යද සිදු වෙයි.
සන්නිවේදන ආකෘති කිහිපයක්
- හැරල්ඩ් ඩී ලැස්වෙල් ආකෘතිය
- ෂැනොන් වීවර් ආකෘතිය
- ඔස්ගුඩ් හා ශ්‍රාම් ආකෘතිය
- බර්ලෝ ආකෘතිය
- ඇරිස්ටෝටල් ආකෘතිය
Comments
Post a Comment