කාන්තා ශරීරයේ සුන්දරත්වය ඔප් නංවන පියයුරු
කාන්තාවකගේ ශරීරයේ සුන්දරත්වය ඉහළ නැංවීමට උපකාරී වන ශරීර අංගයක් ලෙසට පියයුරු පෙන්වා දි හැකිය. ස්ත්‍රී ලාලිත්‍ය කැපී පෙනීමට ද පියයුරු උපකාරි වනු බව නොරහසකි. කවුරුන් කොහොම පැවසුවද පිරිමි වැඩි වශයෙන් ආකර්ශණය වනු ලබන්නේද විශාල පියයුරු සහිත කාන්තාවන් වෙතය. එසේම බොහෝ කාන්තාවන් මෙම පියයුරු හේතුවෙන් මානසික වශයෙන්ද පීඩා විදිනු ලැබේ. මන්දයත් පියයුරු වල ප්‍රමාණය පිළිබද කාන්තාවන් සෑහීමකට පත්වීම ඉතාමත් අහඹු ක්‍රියාවක් වන හෙයිනි. සෑම කාන්තාවකගෙම සෑම තරුණියකගෙම සිහිනය අවම වශයෙන් හෝ විශාල පියයුරු යුගලක් හිමි වීමය. මෙහිදී ශල්‍යකර්ම සේම නිවසේදි භාවිතා කරන ක්‍රම හරහා පියයුරු විශාල කර ගැනීමට කාන්තාවන් මෙන්ම තරුණියන් ක්‍රියාකරනු ලැබේ. බොහෝ විට ඔබද එලෙසම සිදු කරනවා විය හැකිය.
පියයුරු ලෙස හදුන්වනු ලබන්නේ කාන්තාවක් ප්‍රජනන වයසේ සිටින විට මව් කිරි දීම උදෙසා ප්‍රධාන වශයෙන් ක්‍රියා කරනු ලබන ඉන්ද්‍රියයි. කාන්තා ශරීරය පරිණත වන විට ගැහැණු ග්‍රන්ථි වර්ධනය සමග පියයුරු වර්ධනය සිදු වනු ලැබේ. පියයුරු ප්‍රධාන වර්ධනය අවුරුදු 16 දැනටමත් නතර වන බවටද ප්‍රකාශ සහිතය. එනමුත් තවත් ප්‍රකාශයක් වනු ලබන්නේ අවුරුදු 20 - 22 දක්වා කාන්තා පියයුරු වර්ධනය වන බවය. කෙසේ වෙතත් පියයුරු වල විශාල වීම උදෙසා ගැහැණු ළමයාගේ ජීවන පරිසරය , හොර්මෝන මට්ටම, පරිවෘත්තිය, ආහාර රටාව මෙන්ම පපු ප්‍රදේශයට ලැබෙන ව්‍යායාමයන්ද බලපානු ලැබේ.
පියයුරු විශාල කර ගැනීම
1. නිවසේදි පියයුරු විශාල කර ගැනීම
2. ක්‍රිඩා හෝ ව්‍යායාම මගින් පියයුරු විශාල කර ගැනීම
3. ඇදුම් ආයිත්තම් වලින් දෘශ්‍ය ලෙස පියයුරු විශාල කර ගැනීම
1. නිවසේදි පියයුරු විශාල කර ගැනීම
මෙරට බොහෝ කාන්තාවන් පියයුරු සම්බන්ධයෙන් නිසි උපදෙස් ලබා ක්‍රියාකිරීමට මැලිකමක් දක්වනු ලැබේ. මන්දයත් ඔවුන් එය මැජික් ලෙස දකින හෙයින්ය. ඒ හේතුව මතම බොහෝ කාන්තාවන් පියයූරු විශාල කර ගැනීම උදෙසා නිවස තුළම ක්‍රියාකරනු ලබයි. වයස 18 ක් දක්වා සාමාන්‍යයෙන් පියයුරු වර්ධනය වුවද වසර 30 - 50 තුළ එහි හැඩය සහ ප්‍රමාණයේ වෙනස්කම් සිදු වන බව දැකිය හැකිය. එසේම ගැබ් ගැනීම තුළින්ද පියයුරු වල හැඩය මෙන්ම ප්‍රමාණය වෙනස් වනු ලැබේ. එසේම ගැහැණු ළමුන්ගේ ඔසප් කාලය තුළද පියයුරු යම් තාක් දුරකට ඉදිමෙන බවද නිරික්ෂණය කළ හැකිය. එසේම ඔසප් කාලය අවසන් වන විට පියයුරු නැවත් යථා තත්ත්වයට පත්වනු ලැබේ. එම නිසාම කාන්තාවන් නිවසේදිම පියයුරු විශාල කර ගැනීමට කටයුතු කරනවනම් මෙම කරුණු පිළිබදවද දැන සිටිම වැදගත්ය.
නිවසේදී පියයුරු විශාල කර ගැනීමට ක්‍රම කිහිපයක්
- හොප්ස් ටිකක් ගෙන එය වතුරෙන් පුරවා, විනාඩි 10 ක් පමණ ජල ස්නානයක උනු, පසුව සිසිල් කර දිනකට තුන් වරක් මිලි ලීටර් 100 ක් බොන්න.
- පියයුරු වැඩි කිරීම සඳහා හොඳ විකල්පයක් වන්නේ ඔබ දිනපතා ආහාරයට ගත යුතු පාන් කබොලයි. මෙහිදී ඔබ ඔබේ ශරීරයේ වෙනත් ස්වරූපයන් වැඩි නොකිරීමට ප්රවේශම් විය යුතුය.
- ස්ට්රෝබෙරි කොළ තේ නිතිපතා පරිභෝජනය ද ධනාත්මක ප්රතිඵල ලබා දෙනු ඇත.
- ඔබ ඇන්ජලිකා මුල් අඹරන අතර සෑම කම්මැලිකමකටම ජලය සමග ගතහොත්, බලපෑම ක්ෂණික වනු ඇත.
- මහදුරු කුඩු කර දිනකට 2 වතාවක් හැන්දක් අනුභව කරන්න.
- සමාන කොටස් වලින්, ඔෙරගනයෝ, ලයිකෝරයිස් මූල, හොප් කෝන්, ඇඹරීමට සහ මිශ්‍ර කරන්න, දිනකට මිලි ලීටර් 70 ක් භාවිතා කරන්න, එවිට සති 2-3 කින් පියයුරු කැපී පෙනෙන ලෙස වැඩි වේ.
- ජින්සෙන්ග් මූල tincture කොටසක් සහ ජලය කොටස් දෙකක් ගන්න, විසඳුම සමඟ පියයුරු මිශ්ර කර ලිහිසි කරන්න.
පියයුරු නිවසේදිම විශාල කර ගැනීමට තිබෙන සරලම ක්‍රමය වනු ලබන්නේ නිසි ලෙස පියයුරු සම්බාහනය කිරීමය. මෙහිදී විශේෂයෙන්ම පියයුරු සම්බාහනය කරන ආකාරය මෙන්ම ක්‍රීම් භාවිතයද ප්‍රතිඵල වලට බලපානු ලැබේ. විශේෂයෙන්ම පියයුරු වල ප්‍රමාණයට වැඩියෙන්ම බලපාන සාධකය වනු ලබන්නේ ඇඩිඩොස් පටක සේම එහි ප්‍රමාණයයි. එසේම ඔබ වැඩි වශයෙන් මේද සහිත ආහාර ගනු ලබනවනම් පියයුරු විශාල වනු ලැබේ. නමුත් සුන්දර පියයුරු යුගලයක් හිමි නොවනු ඇත.අධික තරබාරු කම සහ අධික විශාල පියයුරු සිරුරේ සරාගී සුන්දරත්වය අවම කරනු ලබයි. එම නිසා නිවසේදි පියයුරු විශාල කර ගැනීමේදි ඒ පිළිබදවද අවධානය යොමු කළ යුතුය. මෙහිදි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්ද වැදගත් වනු ලැබේ. අපි මුලින්ම බලමු නිවැරදි ආකාරයට පියයුරු සම්බාහනය කරන ආකාරය.
නිසි ලෙස පියයුරු සම්බාහනය කිරීම
මුලින්ම ඔබ පියයුරක් එක් විටෙක සම්බාහනය කරන්න. වම් පියුරුවෙන් මෙය ආරම්භ කරන්න. තණ පුඩුවේ හෝ තණ පුඩුව ආසන්නයේ නැතුව පියයුරුවේ මසාජ් ඔයිල් ටිකක් හෝ තෙතමනය සහිත ක්‍රීම් එකක් ආලේපනය කරන්න (තණ පුඩුවේ හෝ තණ පුඩුව ආසන්නයේ ගැල්වීමෙන් වළකින්න). එය පසුව හොදින් අතුල්ලන්න. දැන් ඔබේ දකුණු අත වම් පියයුර මත තබන්න ඔබගේ කිහිල්ලට ඉහළ මුල්ම හරියෙන්. පසුව හෙමින් ඉදිරියට තල්ලු කරන්න. එලෙස පපුවේ මැද කොටසට ආ විට තද කරන් ඉන්න. ඉන් පසුව වම් අත ගෙන ඒ් පියයුරුවෙම වම් පැත්තෙන් තබා ගන්න, මහපට ඇගිල්ල හා අනෙක් ඇගිල්ල භාවිතා කරමින් පියයුරු මධ්‍ය රේඛාව හරහා ඉදිරියට මසාජ් කරන්න. ඉතාම සෙමින් ඔබේ පපුවෙහි මැද කොටසට පියයුර ඉතාම සෙමින් තල්ලු කරමින් මෙය දිනපතා උදේ කාලයේදි සිදු කරන්න.
මෙම ආකාරයට මාස 6ක කාලයක් සිදු කිරීම තුළින් ප්‍රතිඵල ලබා ගත හැකිය. එසේම ඊස්ටජන් හෝමෝනය අධික ආහාර ද ඔබ ගත යුතුය. හණ ඇට, ටෝෆු සෝයා, බෝංචි ඇට, සෝයා, යෝගට්, තල ඇට හැකි තාක් ආහාරයට ගන්න.
එසේම බොහෝ කාන්තාවන් ලිංගිකව එක්වන විට ඔවුන්ගේ පියයුරු වෙනදාට වඩා විශාල වන බවක්ද දැක ගත හැකිය. එහෙයින් ලිංගිකව එක් වන කාන්තාවන්ගේ පියයුරු යම් ප්‍රමාණයකට විශාල වන බවද දැක ගත හැකිය.
එසේම සමහර කාන්තාවන් පියයුරුව වෙත අයඩීන් දැලක් යෙදීම හරහා පියයුරු විශාල කර ගැනීමට ක්‍රීයාකරනු ලැබේ. එසේම දැලක් යොදන විට තන පුඩුව හා ඇරෝලා ප්‍රදේශය ස්පර්ශ කිරීමෙන් වළකින්න.
2. ක්‍රිඩා හෝ ව්‍යායාම මගින් පියයුරු විශාල කර ගැනීම
ක්‍රීඩා කිරීම මගින් හා ව්‍යායාම මගින් පියයුරු විශාල වන බවට පරීක්ෂණ මගින්ද සනාථ කර ඇත. පහත සදහන් ව්‍යායාම දිනපතා කිරීම තුළින් සුන්දර පියයුරු යුගලයක් හිමි කරගත හැකිය.
ව්‍යායාම සිදු කිරීම සෞඛ්‍යයට හිතකර සේම ඔබේ මනෝභාවයට ද හිතකරය. දිනපතා ව්‍යායාම සිදු කිරීම තුළින් පියයුරු වල වර්ධයක් දැක ගත හැකිය. පියයුරු වල ප්‍රමාණයන් ගැන නිසි අවබෝධයකින් මෙම ව්‍යායාමයන් සිදු කිරීම අතිශයින් වැදගත්. පියයුරු වල ප්‍රමාණයන් පහත පරිදිය.
ඔබ ව්‍යායාම වල නිරත වීමේදි Perfect shape ආකාරයට පියයුරු සකසා ගැනීමට වගබලා ගත යුතුය. මන්දයත් කාන්තා ශරීරය සරාගි සුන්දරත්වයකින් ඉස්මතු වීමට මෙම Perfect shape වැඩි වශයෙන් බලපාන නිසාය. push - up ව්‍යායාම මගින් පියයුරු මනාලෙස Perfect shape ආකාරයට සකසා ගත හැකිය. ඔබ නිසි ලෙස මෙම ව්‍යායාම වල නිරත වීම ඉතාම වැදගත්ය.
3. ඇදුම් ආයිත්තම් වලින් දෘශ්‍ය ලෙස පියයුරු විශාල කර ගැනීම
පියයුරු වල පෙනුම කෘතීමව වැඩි කර පෙන්වීමට ඔබ අදින පළදින ආකාරය බලපානු ලබයි. විශේෂයෙන් ඔබ බ්‍රා තෝරා ගන්න ආකාරය මත මෙය රදා පවති. ඔබට ඔබේ ඇදුම් ආයිත්තම් මගින් පියයුරු ප්‍රමාණය පිළිබද මිත්‍යා ස්වරූපයක් ඇති කරයි. විශේෂයෙන්ම පපු ප්‍රදේශය වඩාත්ම විවෘත ඇදුම් මගින් කෘතීම විශාලත්වයක් පියයුරු වෙත ලබා දෙනු ලැබේ.
මෙහිදී ඔබ බ්‍රා තෝරා ගැනීමද වැදගත්ය. පහත සදහන් link මගින් බ්‍රා පිළිබදව කලින් පළ වූ ලිපි කියවිය හැකිය.
විශේෂයෙන් ඔබ උත්සය අවස්ථාවකට යාමේදි බ්‍රා පිළිබදව අවධානය යොමු කිරීමෙන් පපු ප්‍රදේශය කැපී පෙනෙන ලෙස සකසා ගත හැකිය. විශේෂයෙන් කාන්තාවන් පාර්ටි සදහා යාමේදි පපු ප්‍රදේශය කැපී පෙනෙන ලෙස යාමට උනන්දුවක් දක්වනු ලබයි.
ඉතින් මෙම ලිපිය වැඩිය දීර්ඝ නොකර ඉවර කරනව දෙවෙනි කොටසින් හමු වෙනකන් හැමෝටම වාසනාවන්ත දිනයක්........................................................................................................













Comments
Post a Comment